Skip to content

Oba Kiyanaa Katha

Ajith Ariyarathna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ කියනා කතා - ඒ සුරංගනා පණ ඉපැද්දීලා එනවා ඒ සොදුරු කතා - රස පිරුනු කතා ලොව මිහිර මවා දෙනවා ඒත් ආසයි අහන් ඉන්නට කියන හැම වාරේ/// එක මලක් දැක්කත් මල් වැලක් පොද වැස්සට වැව් ගං පිරේ ගස් පෙළක් දැක්කත් වන පෙතක් තුන් දෙනෙකුගෙන් පාරක් පිරේ// ඔබ කියනා... අල්පයක් ලැබුනත් රජ මඟුල් දස ලක්සෙට කොඩිවැල් ඇදේ එක හොඳක් දුටුවත් පින් කඳක් ඔබ දකින සැටි ලෝකේ අගෙයි// ඔබ කියනා...