Skip to content

Rae Ahase

Athma Liyanage
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනිවේ, සිතුවිලි සයුරේ වෙලුනා ඔබේ සුමුදු අත මා අත් පටලා තරු දහසක් පායා ඇති දිනයක පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැට අතරේ රැඳී දිලෙනවා සිතට දැනෙනවා රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනිවේ, සිතුවිලි සයුරේ වෙලුනා තරු එළියක් නිල් දෙනෙතට වැටිලා සඳකිරනින් ඔබේ මහුන සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරුකැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනිවේ, සිතුවිලි සයුරේ වෙලුනා රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනිවේ, සිතුවිලි සයුරේ වෙලුනා