Skip to content

Una Salu Pili

Somathilaka Jayamaha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

උනා සළු පිලි දරා සිල් රෙදි සිඟා වදිනා ජීවිතේ විරාගික මෙහෙණියක සේ ඔබ තුරුණු තුරු මල් මාවතේ...// ඔබේ දෙගුරුන් හැඟුම් අබියස බිදී ගිය පැතුමක් ලෙසේ...// මගේ සෙනහස අහිමි වීමද කියනු මැන සිල් මෑණියේ නොපා දෙනුවන් වසා සිටියද දකිමි රුව ඔබේ හදවතේ...// මගේ නෙත කඳුලකින් ඔබ පා දොවාලන්නද මන් කෙසේ උනා සළු පිලි.../