Skip to content

Tharindu Nagena Yame

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ ඔය දෑස මතකේ නැගේ.. කුමට එක්‌වුනාදෝ කෙලෙස වෙන්වුනාදෝ සැඟවී ගියාදෝ සෙනේ.. // කොද මල් පිපී රෑ මට ලංවෙලා ගයනා වු පෙම් ගායනා .. // නෑසිලා ගියාවේ තනිව තනිවුනාවේ හමුවෙයිද සිහිනෙන් රැයේ... තරිදු නැගෙන යාමේ .../ මේ වේදනාවෝ ඔබටත් දැනී රතු වෙයිද ඔය නෙත් ඔබේ.. // තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආයේ හමුවෙන්න සසරේ යලි තරිදු නැගෙන යාමේ ...//