Skip to content

Midule Mal

Chandrika Siriwardhana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මිදුලේ මල් සූරිය ගහ මුදුනේ රන් අරුනළු වැටිලා අත්තෙන් අත්තට මල් හිනැහෙනවා ඉර මඬලට හැරිලා ඇළ දොළ වෙල ළිඳ - ලන්ද හේන ළඟ ආදර බස් දොඩලා කැකුළු වියේ බැඳි ආලවන්තකම කුරුලු තුඩක රැදිලා කල් යල් බල බල පෙරුමි පුරාගෙන උන්නු නැකත ලබලා පෙර මග එන ඔබ පිළිගන්නට අද ගෙදර කැවුම් උයලා