Oba Pawasai Ma Hara Yana Bawa
Sixth Lane
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඔබ පවසයි මා හැරයන බව
ඔබට අවැසි නිදහස් වන්නට
සත්තයි මා කව්රුන්දෝ නුඹගේ
යායුතු මග එය නම් යන්න ඔබට අවැසි විදියට
සවන් දෙන්න ප්රෙව්ශමෙන් නුඹේ හද ගැහෙනා රාවයට
පවසන්නේ කුමක්දැයි කියා රැඳි තියේවි මතකයන්......
අහස ගිගුරුම් දෙන්නේ වහින විටදි
සබඳ මදක් නැවතී නුඹ යන මග දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරදා යාවි
වස්සානය නිමා වේ නුඹ වටහා ගනීවී......
නුඹ නැතිනම් මා ළඟින් මට කම් නෑ මං නෑ දුකින්
වියෝව සොඳුරුයි මාගේ ආත්මයේ
මා දැන් තනියම වරක් සිටියා නුඹේ සිහිනයේ
පෙනෙනවද නුඹට සිහින නුඹ කැමති
වටහා ගන්න ඒ සිහිනයන් නුඹට
පවසන්නේ කුමක්දැයි කියා රැඳි තියේවි මතකයන්.....