Skip to content

Mal Warusawe

Pradeep Rangana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා දිව්‍ය විමානේ දොර ඇරුණා ආදර තෙපුල් අසා // ලා හිරු එළියේ පන්සිළු ගී ඇසුනා මානස විල් තෙර මල් මුවරද ගැලුවා ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස ආදරියේ ඔබ මා හද තුළ රැඳුණා මල් වරුසාවේ .... මණ්දාකිණියේ තරු මල් පෙති හැලුණා කප්රුක් සෙවනේ සිත ඉතිරී ගැලුවා ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස ආදරියේ ඔබ මා ළය උණුසුම හැදුවා මල් වරුසාවේ .....