Skip to content

Ravana

Yaka Crew
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මාරක මර සෙන් බල බිඳ සූරණ ගොර මහා වැසි මැද නැගිටිනු යක දේසෙන් නොපමාවම සීගිරි පුර ගල් අසුනට යක් අසු නා රක් සිව් හෙළයට වඩිනු මැනවි මහරජ නුඹ රාවණ සීගිරි පුරේ අපේ - බෝ දේ සැඟව ඇතේ බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ දඬු මොණරින් ගුවනේ - වැඩ හෙළි කරනු මැනේ රැකදෙනු සිහලලේ සිව්වනක් සිවු හෙළේ රා සූර වංශය අප - සූර්ය බල සිංහයෝ අප සිවු හෙළය රජ කෙරුවෝ වේ ඇතුන් කරේ යක්කම වදින - රකුන් ගිරේ යක්කයෝ අපිද සිවුහෙළේ උරුමක්කරුවෝ සීගිරි පුරේ අපේ - බෝ දේ සැඟව ඇතේ.... සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා තමයි රාවණ පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ ඒ නස්පැත්තියක් නිසා රාවණ දැක්කා හෙල කුල කාන්තාවක් ඈතින්ම භාරත පුරේදි ඒ ඇගේ නම සීතා වෙලා දැන් වැරදි කටකතා යව්වා උන් එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට ඇයව වැරදි වැටහීමකින් සටන් ඇති උනා අද වගේම එදාම අපේ රට විනශ වෙලා බේරගන්න එන්න රාවණ කොහෙද ඒ සිංහල මුස්ලිම් භේද නැති යක්කු වේ අපේ දුවන්නේ රාවණ ලේ.. සීගිරි පුරේ අපේ - බෝ දේ සැඟව ඇතේ....