Skip to content

Ayanna Kiyanna Lowatama Asenna

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී// පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැළගේ සිත දිනමින් පා සෙවනේ ශිල්ප ලබා මතු දවසේ ලෝකය දකින්න එහි සැරි සරන්න එන්න මගේ නංගී එන්න මගේ මල්ලී... කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙනයති රහසේ පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ ඥාණය වඩන්න කාලය ගෙවන්න එන්න මගේ නංගී එන්න මගේ මල්ලී... අයන්න කියන්න...