Skip to content

Hitha Riduna Hamadama

Rahal Alvis
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(හිත රිදුන හැමදාම සැනසුවේ මං නේද කව්රුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද//) එහෙව් උන්නු මං එක්ක අමනාපකම් මොකද (දෙනුවන් කතා මියැදීලා.....//) හිත රිදුන හැමදාම...... හැංගිලා ඇස් කොනේ වේදනා යට ඉන්න බෑ ආයේ නම් කඳුළු එක්කොට මේ තරම් කාරණා එක් වුණත් කඳුළට තව (හඬන්නට තහනම් පිරිමි හිතකට.....//) රළු පපුවේ ඉකි ගසයි වේදනා නිල් දෙනුවන් මා නිසා හිනැහිලා ඇවිදින් ගිහින් නොකියාම වෙන් වෙලා (සෙල්ලම් කළේ ඇයි හිත එක්කලා......///)