Skip to content

Lowe Sonduru

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ලොවේ සොඳුරු පහන් එළිය ඔබේ නෙතිනි මා දුටුවේ ලොවේ නිමල පිවිතුරු බව ඔබේ සිිතිනි මා දුටුවේ සෙවණ ළගය ඔබගේ - නොහිමි සතුට රුදුණේ‍ නිබඳ සුවඳ දී හමනා - සැබෑ ආදරය මේ යැයි ඔබගෙනි හඳුනා ගත්තේ නිබඳ පතන සහනේ - ඔබම පමණි හිඳියේ සිහිනයක්ම නොවී මියෙනා - ලොවේ වේදනා නොනිමෙන ඔබගෙනි හඳුනා ගත්තේ