Skip to content

Yuda Gini Dumaraya

Umaria Sinhawansa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නැගුන විට යුධ ගිනි දුමාරය සටන් කෙරුමට පෙරමුනේ වෙලාගත් ගිනි දැලි නිවීමට ඔබ ගියෙන් අපි තනිවුනේ අතුරුදන් වූ දාපටන් ඔබ අපට හැමදේ නැති වුනේ ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි වඩින තෙක් ඔබ හිමියනේ ඔබේ දියනිය වරින් වර ඇවිත් ඉතින් තාත්තා කොහිදැයි අසයි කියා ගන්නට දෙයක් නැති සරණින් මගේ හදවත ඉකිගසා වැලපේ රට දැයට කිසරිදුවවන් සැමදා මව් හදේ බබරිදු ඔබයි නිතිනා වරට ගනනක පටන් ගත සිත මා ඔබෙන් ලදවූ උනුහුමක් පතනා රටේ මිනිසුන් බොහෝ දෙනෙකුට දැන් ඔබේ අගයක් නොම දැනෙනා ඔබ නොමැති මුත් ඔබෙ විරු සගයන් තවම වැජබේ පෙරමුනේ සිටිනා කොතෙක් කල් තව බලා ඉන්නද නොදන්නෙමි මම දෙවියනේ කොහේ හිටියත් දේව පිහිට නැවත අප වෙත එනු මැනේ නැගුන විට යුධ ගිනි දුමාරය සටන් කෙරුමට පෙරමුනේ වෙලාගත් ගිනි දැලි නිවීමට ඔබ ගියෙන් අපි තනිවුනේ අතුරුදන් වූ දාපටන් ඔබ අපට හැමදේ නැති වුනේ ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි වඩින තෙක් ඔබ හිමියනේ