Skip to content

Sihina Kumara Theme Song (Ma Igilenne)

Brenda Mendis, Dinesha Priyadarshani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා ඉගිලෙන්නේ ඔබෙන් ඈතට ඉගිලෙන්නේ ඔබේ සොඳුරු හඬිනුයි මා නිදහස් බව මට දැනුනේ ඔබේ මුදු පහසින් මා මිහි සිටිනා බව දැනුනේ මට දැනුනේ මා දුටුවේ මා කීවේ එනිසයි (මට නොදැනී මට නොපෙනී මා නිහඬයි සැමදා නිදියනු බෑ අදහනු බෑ දිවියක් නෑ කිසිදා මියැදෙන්නට බැරිවෙන්නට ඉගිලෙන්නේ මා ඔබගෙන් වෙන් වී ඈතින් ඈතට ඇදිලා යන්නේ......//) මා ඉගිලෙන්නේ ඔබෙන් ඈතට ඉගිලෙන්නේ මට නොදැනී මට නොපෙනී මා නිහඬයි සැමදා නිදියනු බෑ අදහනු බෑ දිවියක් නෑ කිසිදා මියැදෙන්නට බැරිවෙන්නට ඉගිලෙන්නේ මා ඔබගෙන් වෙන් වී ඈතින් ඈතට ඇදිලා යන්නේ ඔබේ මුදු පහසින් මා මිහි සිටිනා බව දැනුනේ මට දැනුනේ මා දුටුවේ මා කීවේ එනිසයි........