Skip to content

Handawe

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එක හුස්මක්වත් එක හැඟුමක්වත් දෙන්නට බෑ කිසිදා බෑ නුඹ මට විතරක් දුන් හැම හුස්මක් මිය යන්නෑ අමතක නෑ මා දෙනෙතේ දිස්නය වාගේ නුඹ මාගේ ලගින්නේ සීතලේ ලඟින් සිත් පෑහේ මීදුමේ හෙමින් පෙම් වෑහේ මාවතේ දැන් අපි යන්නේ සොඳුරුයි ජීවේ හැන්දෑවේ සිත සන්සුන් දැන් එය ඔබ ලඟ නම් ඔබගෙන් මං නිවුනා දැන් යමු දුර ගමනක් ඔබ හා යා නම් අවනත මං නුඹටම නම් මා දෙනෙතේ .... නොසිතූ මේ ආදරේ තනි වූ වෙලේ ලඟ උන්නේ ගැහෙනා ඔබෙ හුස්මක් වී මා සැඟවෙන්නම් නුඹගේ තුරුලේ (සීතලේ ලඟින් සිත් පෑහේ මීදුමේ හෙමින් පෙම් වෑහේ මාවතේ දැන් අපි යන්නේ සොඳුරුයි ජීවේ හැන්දෑවේ)..//