Skip to content

Ammage Leli

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සින්ගල් ආදරේ හින්දා මං පාඩුවෙ මෙන්ටල් නැ උනෙ කෙල්ලෙක් හින්දා පව්ඩර් පාට මෙ කෙල්ලන් ඇයි පොලිමෙ ටින්ඩර් ආදරේ කොල්ලොත් වින්දා පෙම් සුකු මාලි දැන් ලව් එක පියුමාලි අම්මාගෙ ලේලි එයා පියුම් හන්සමාලි වෙන්නකෝ බාරි හැඩ ඇන්දම රතු සාරි ඉන්ග පද්දා ලැම ගස්සා මට විද්දා නාරි නාරි හෙ ගන්නකො වෙල දිගන්තේ දුන්නම උනා කලන්තේ ගැම්මට ගැම්මට මගේ කරත්තේ යමු ලව් කරන් කනත්තේ