Skip to content

Oba Asa Siti Nam Mama Mese Kiyannam

Nelu Adhikari
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්...//) අපාර මහා සාගරේ.... අපාර මහා සාගරේ නැගෙන රැලි තරම් ඔබට තිබෙන ආදරේ... ප්‍රියේ ඒ තරම් ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම් අපරිමාණ අම්බරේ..... අපරිමාණ අම්බරේ දිලෙන තරු තරම් ඔබට තිබෙන ආදරේ... ප්‍රියේ ඒ තරම් ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම් වනන්තරේ නිරන්තරේ.... වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම් ඔබට තිබෙන ආදරේ... ප්‍රියේ ඒ තරම් (ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්...//)