Kawdo Kawdo
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා
කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා
විසිතුරු දේදුනු පායනවා
යලි නොපෙනී යනවා
විසිතුරු දේදුනු පායනවා
යලි නොපෙනී යනවා
හිනැහෙනවා ලං වෙනවා
හිනැහෙනවා ලං වෙනවා
යලි අප වෙන් වෙනවා
කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා
මා කිසිවෙකු හා තරහා නැතේ
කිසිදින හඩා නැතේ
මා කිසිවෙකු හා තරහා නැතේ
කිසි දින හඩා නැතේ
බහ දීලා එක් වීලා
බහ දීලා එක් වීලා
සැනසුම ලැබෙනු නැතේ
කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා
කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොදා