Skip to content

Mihiliyage Thunu Sapuwa Pura

W Premarathna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මිහිලියගේ තුනු සපුව පුරා විහිදුනු පියයුරු යුවල නෙරා මිහිදුම් සළුවෙන් ජයට ඔතා ඉඟි බිඟි පාමින් කියන කතා....// සිසිල ගෙන එන මාරුතේ ලොවම අමතක වී යතේ....// රසය දෙන මුදු මීවිතේ මිරිඟුවකි මනු ජීවිතේ.... මිහිලියගේ රූ සපුව.... එක ම තැනකින් බිහි වෙලා ගලන ගඟ යයි වෙන් වෙලා...// අප ද සිටියට ළං වෙලා බෙදෙනු ඇත වී මං මුලා.... මිහිලියගේ රූ සපුව....