Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Samawenna
Minol Witharana
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සමා වෙන්න උඹ සුදු කල ලේ බිව්වාට
මගේ පළවෙනි ආදරේ ලියුම් නොලිව්වාට
ගෙවන්නට ගියත් කල් දුන් හැම දේම
මං ඇන්දා චිත්රයක්, අම්මේ මේ බලන්න
ඉරි කඩදහි වල පද වහී, උඹ තව කහී
මම නිහඬව ඉන්නේ, උඹ රිදුණාම මට බනී
තව ඇමතුමක් මගේ අනාගතේ ගැන අඟවද්දී
කාටවත් නැහැ ප්රශ්නයක්, ඇයි මම පලි
අත ඇරියා රස්සාව
උඹ ළඟ ඉන්න බැරි වුනත් හැමදාම
කුලී වැඩ හරි කලේ මම
අම්මේ උඹේ හොඳ පුතයි මම හැමදාමත්
ළඟ ඉද්දී වැඩි හිතේ සංකාව
දුර ඉද්දී, උඹ හොයන ඇවිත් මාව
ඔලුව අත ගෑවේ ඇයි අම්මේ, මට ඉන්න දීපං
විසඳ ගන්න මේක, ප්රෙහෙලිකාවක්, ජවනිකාවක්
ජීවිතේම නරක විහිළුවක්, දැන් කවුරු ආවත්, නෑ වැරදි කාවත්
හරියට මයිකල් ආන්ජිලෝ උපතින්ම අන්ධයෙක් වෙලා වගේ
දැනෙයි හිතේ බරක් මගේ, වෙනසක් වෙනවා නම් මේ හඬෙන්
ඕනේ නම් යන්නම් අම්මේ westනාහිරෙන්
සමා වෙන්න උඹ සුදු කල ලේ බිව්වාට
මගේ පළවෙනි ආදරේ ලියුම් නොලිව්වාට
ගෙවන්නට ගියත් කල් දුන් හැම දේම
මං ඇන්දා චිත්රයක්, අම්මේ මේ බලන්න
මං ඇන්දා චිත්රයක්, අම්මේ මේ බලන්න
කලා සංහාරයක්, හැරවුම් ලක්ෂයක්, සම්මානයක්
පිස්සෙක් කියලම කියපු උන්ම, දැන් අහනවා වෙනකම් කන් සාපයක්
ඒත් ආශිර්වාදයක් ගන්නේ කොහොමද, වැටුනොත් මං අල්ලන්නේ කොහොමද
මේ හීන පස්සේ මං දුවන පිම්මේ තාම අහලා බැලුවේ නෑ අම්මේ කොහොමද
සමා වෙන්න උඹ සුදු කල ලේ බිව්වාට
මගේ පළවෙනි ආදරේ ලියුම් නොලිව්වාට
ගෙවන්නට ගියත් කල් දුන් හැම දේම
මං ඇන්දා චිත්රයක්, අම්මේ මේ බලන්න
ඇය "ගිය බව" සැලවෙන වියලුණ සිරුර ගෙනවිත් රථයක මෝචරියට
නැතිව කිසිදු ඇතිරිලි, සිහින් පඬරැලි සිරුර දැක ඇවිත් කෝපයකට
නිරුත්තර වී දන ගැසුණු හැඟීම්, භීතියක සහ ශෝකයක
මමත් එන්නම් ඉක්මනීම්, අම්මේ ඉන්න මං එනකම් කොහේ හරි ලෝකයක
සමා වෙන්න