Adaraya Anshumathrayak
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
තාරුකා ලියන්නට ඉහළ අහසේ
ඈත ඉඳන් හරි හදිස්සියෙන්
ඔබ හා මා ආදරයේ අංශුමාත්රයක්......
ආදරයේ සිහින දෙව් දූ ඔබ ආවා
ඒ ඒ... ඒ ඒ....
ව්යාකරණ නැති කැඩි බිඳි විසිරි ගිය භාෂාවක හිර වී
ඔබ ආවා ආදරයේ වචන මාතයක් අරන්.....
ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුණ්නැහැ
හරි හදිස්සිය ඔබ රැඳුනා ඇහිල්ලකි......
මායවයි ඔබ ඇසුරු සැණින් මිය යමිදෝ
මා ඔබ ඉම්බා...
ආදරයේ අංශුමාත්රයක් දැනුනේ නෑ......