Skip to content

Gigiri Geetha Raawee

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චිත්‍රපටය: දියමන්ති (1976) ගිගිරි ගීත රාවේ මලවී හී සරේ...// සබඳ අද කිම දෝ... බමන ලෝකෙට කෑ ගසා කීවේ...// උමතු දෑස රෑ තුන් යාමේ ලගින මේ නුරා අම්බලමේ...// හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේ... ගිගිරි ගීත රාවේ...// තරිදු තාම නාඹර වයසේ රඟනු රංඟ රන් රඟ මඩලේ...// කුමුදු යාය මල් බර මොහොතේ රොන්ගන්න පෙම් මල් වනපෙතේ... ගිගිරි ගීත රාවේ...//