Skip to content

Numba Daka Ma Niwuna

Sasindu Raveen
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කඳුලක රස මැකිලා පාවෙනා ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කඳුලක රස මැකිලා පාවෙනා තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කඳුලක රස මැකිලා පාවෙනා