Skip to content

Mata Dunna Duk

Damith Asanka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන් අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් ලා රෝස මල් උයනේ අපි පෙම් කළා මල්වලට බඹරුන්ද පෙම් ගී ලියා ඒ කාලේ ආයේ යලි එන්නේ නෑනේ මදූ මල් පිපේවී ද නුඹෙ ලෝකයේ මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන් අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ පින් සිතක ඇති මහිම දැනෙනා දිනේ යලි එන්නේපා දැන් හිත සෑදුවා මං නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන් අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම්