Skip to content

Sapak Gamutha

Spade Squad
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සද්දේ දාල බැස්සේ කොල්ලෝ නෙ ගමේනේ සඟක් දාල STYLE නේ අපි යන්නෙ මස්සිනේ පාරේ යන්නෙ නෑනෙ කෙල්ලො ජෝක් කරන්නේ ඉන්න දෙන්නෙ නෑ නේ ඇති කෙල්ලෙක් මේ පුරුෂ හිංසනේ සැපක් ගමුත අනේ අම්මෝ එපා ප්‍රේමේ නැතුව දිවියේ සැප කනේනේ එතකොට IMO එපා මිතුරේ FB හොඳයිනේ බොම්බයි මොටයි අලේ මුලින් රහයි නේ පසුදා වාත ගැටළු දෙනකොට ඇරෙයි වක්කඩේ සැපතේ විපතේ කියා අපෙ මිතුදම් අපතෙ නොයා බොක්කට බොක්ක වෙලා ඉන්නෙ යාලුවේ TRAVELING LIFE කියා කලකදී අපි වටේ ගියා අද LOCKDOWN වෙලා ඉන්නෙ පාළුවේ ලැසි ගමන වාසි තොල් දෙක පැණි දෝසි දෝසි දෙවඟනක වුණත් කෙල්ලොනෙ හෙන මරසි මරසි රට කාල වතුර බීපු නාරි කපටියි කපටියි රස වින්ද පවට කර ගහන්න බෑනේ කන්ඩෙම් වන්දී සැපක් ගමුත අනේ අම්මෝ එපා... බැඳෙන වරදේ ගෙවන්නෙ මං දිවිය අඳුරේ හොඳට යන්න තියෙද්දි යන්නෙ මොකටද බං අතුරෙන් WHATSAPP ද IMO ද ෆන් එක ගමුද අහන්නෙ කොඳුරෙන් වැඩක් නෑ කුඹුරෙන් හානෙකෙක් ආපුදෙන් බේරෙන්නේ ගොඳුරෙන් බ්‍රහ්මචාරී මම ගෑණු නොපතන් ගැලවෙන්න බැරි යක්කුන්ට හපාන් යන්ඩෝනේ කපා ආතල් නොපතාන් මග යන්න වනු ගතකි වඩාන් වංක මූණු වංකගිරිය වංක කෙල්ලො ගන්නෙ පිළිය සැපට කැපම දේව දරුව කපටි කෙල්ලො අපට කිළිය සැපක් ගමුත අනේ අම්මෝ එපා...