Skip to content

Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane)

Anjalin Gunathilaka, Moris Dahanayaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(හොඳ ලොකු හෝටල් ගානේ Rock & Roll ඩාන්ස් නටන්නේ ඉරිච්ච දාට කලිසම Rock & Roll ඩාන්ස් ඉවරනේ)..// Rock & Roll කියා ලෙඩක් බෝවෙලා අපේ යැන්කෙ කොල්ලො කෙල්ලො මත්වෙලා විලිබ්ය අත් හැරලා කලු කලිසම් ඇඳලා පෙරලි පෙරලි ඩාන්ස් නටාලා හොඳ ලොකු .... ඔයා මගෙ ඩාලින් කියා සනසලා ඒවා අරන් හෝටල් ගානෙ කැරකිලා sugar මගෙ ඩාලින් කියා මා ඔයාගේ sweety කියා දෙන්නා එකට ඩාන්ස් නටාලා හොඳ ලොකු .... ඩාලින් අද යමු හෝටලෙ නටන්න අයියෝ මම දන්නෙ නැහැනෙ නටන්න වැදෙන්න පෙරලෙන්න දඟලන්න උඩ පන්නින මඩ ගාගෙන එලියට එන්න කර උඩට ගන්නවාලු නෝනව අරගෙන දානවාලු බිමටම නෝනට හොඳටම හති මහත්මයා හිටගෙන බුදි මොකක්ද මේකෙ තේරුම හොඳ ලොකු ....