Skip to content

Api Gamata Yamu

Manike Attanayake, Udeni Chandrasiri, Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අපි ගමට යමූ ගමට යමූ බිරිඳ බලන්න මගේ නෑදෑයෝ// ඉලව්වෙ මාන්නේ පැහිච්ච ගෑණී// තෑගී ලැබෙයි තිට තෑගී ලැබෙයී බිරිඳ බලාලා මගේ නෑදෑයෝ// මට මොටද වදේ මොටද වදේ සුරිඳ බලන්න අහෝ මා දේසේ// නටන්න වාගේ මේ කළු මීට්ටා වාහෙ අපොයි මගෙ වාහෙ අපොයි සුරිඳ බලාලා මා රැකදේවා මගෙ වාහෙ අපොයි වාහෙ අපොයි සුරිඳ බලාලා මා රැකදේවා... අපි ගමට යමූ...