Skip to content

Mata Heenayak Wela

Damith Asanka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ // රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ චංචලයි වගේ ඔබේ හිත කොහේද පාවුනේ // අදහන්න බෑ කදුලක්ද ආදරේ නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ ඇයිද හැන්ගුනේ හෙලා මා අන්දකාරයේ // අදහන්න බෑ කඳුලක්ද ආදරේ නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ මට හීනයක් වෙලා...............