Skip to content

Mal Gena Awe Ne ma Samiduni

Shalitha Abeywickrema
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි කාසි පනම් මට නැති හින්දා සෙත දේවා සෙත දේවා නමස්කාර වේවා දොහොත් මුදුන්දී හිත සරසාගෙන බුදුගෙට මා පැමිණෙන වේලේ ඔබට නිගාවෙන පවිපෙකු දුටුසේ සැදැහැතියෝ මා දෙස බැලුවේ අතක් බරට පුද පඬුරු අරං එන දහක්දෙනා හැම තැන උන්නේ හිනා පොදක් අනුකම්පාවෙන් පිරි ඔබේ වතේ පමණයි දුටුවේ