Skip to content

Dahasak Sithuwili

Isuru Sameera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දහසක් සිතුවිලි හද තුල රන්දා ඔබ හට පෙම් කල තරමට ඔබ මට පෙම් කෙරුවේ නෑ පුංචි කුමරියේ.. පුංචි කුමරියේ.. මා හා දැවටුනු හැටි මතකයි පුංචි කුමරියේ.. පුංචි කුමරියේ.. දවසක් හැඬුවා මතකද ගොලු දරුවෙකු දැක ආ ඔබ සනසන්නට මා ගත් වෑයම මාවත් දන්නේ නොමැති තරම් ඔබේ අහිංසක පුංචි හදවතේ කුරිරු උනේ මා හැර යන්නට පුංචි කුමරියේ.. පුංචි කුමරියේ.. පෙරදින වැලපුණු ඔබමද මා තනි කර දැමුවේ මා සනසන්නට ඔබ නෑ අද ලඟ ඔබේ පොරොන්දුව අමතක කරදා ඔබේ අහිංසක පුංචි හදවතේ කුරිරු උනේ මා හැර යන්නට පුංචි කුමරියේ.. පුංචි කුමරියේ.. දහසක් සිතුවිලි හද තුල රන්දා....