Skip to content

Ra Ra Tharakawo

Clarence Wijewardena, Jackson Anthony, George Senanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රෑ රෑ තාරකාවෝ මුමුණා කියයි දිලි දිලි යලි බෑ අදහන්න බෑ ඒ කී කතා ඇසුවද ප්‍රියේ (ලංවී දෙනෙත් මිතුරු කියනා කතා රහසේ හෙමින් සවන වැටෙනා කතා...//) දෑතේ වෙලී කියන හද රැඳී කතා කාටද ඇසෙන්නේ ඉතින් රෑ රෑ තාරකාවෝ.... (රඟන රැඟුමන් ගයන ගී බලන බැල්මන් නෙත් කොනින්...//) කියන කරන දේ බලන සොයන දේ සුදුද කළුද එය හොඳද නරකදැයි කියලා රෑ රෑ තාරකාවෝ....