Skip to content

Adare ran bigun

Mervin Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරේ රන් බිඟුන් නැසූ බාදුරා මල ඔබයි ලදේ ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ‍ඔබ තමයි ලදේ...// ගලන ගඟුලක් ලෙසින් දුටු ඔබයි මිරිගුව මුවන් නැසූ...// රසය ඇතිකර පනත් නැසූ ඔබයි පැණි බිද විසක් මුසූ... ආදරේ රන් බිඟුන්...// රුදුරු ලෙස කැළබිලා හැමූ සුළඟ ඔබ වෙයි පහන් නිවූ...// ලෙවන් කීවත් ලදේ සෙනේ ‍සුපුන් සඳ ඔබ තමයි මගේ... ආදරේ රන් බිඟුන්...//