Skip to content

Mulu Lowama

Dayarathna Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මුළු ලොවම කතාවේ මුළු ලොවම හිනාවේ සිතක් වන්න හඬවන්න මෙසේ ලං වුනේ මල් කැකුළක් විකසිත කල සඳු ලෙස අහසේ මා වටලා තරු එළියෙන් ඔය දොඩමලු දෑසේ අත රඳවා මන බැඳෙනා තුරු සියුමැලි දෑතේ මුල පිරිවේ ඔබමයිනේ සෙනෙහසකට රහසේ දුර එන රුව පුරුදුයි මග මොහොතක් රැඳුනා ඔබ රසකල මගෙ දෙකොපුල් නෙතු කඳුලින් වැසුනා අදහනු බෑ මේ අරුමය හැබැහින් දැක මා ඒ සියුමැලි අත අන් සුරතක පැටලී තිබුනා නිදි යහනයි ඔබ සැමරෙන මා හද මැදුරයි කළ අවුලයි සිත් තැවුලයි නෙත කදුලැලි අහුරයි තනිකර මා අඳුරේ ඔබ වෙනතක බැඳුනයි මුණ ගැසුණා වෙන් කෙරුනා හිත රිදුනා පමණයි