Skip to content

Mage Jeewithe Nida Nonida Hidee

Samitha Mudunkotuwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මගේ ජීවිතේ නිදා නොනිදා හිදී රාත්‍රියේ කඳුහෙල් නිම්න සිසාරා දුක ගල් ගැසී හිඳී මේ ගලා යන ගඟේ අර සඳ එළිය දිගේ දියඹට ගලා යමු අපි ප්‍රේමාරාධනා කරමී ඔබ සඳකැන් පොදක් ගෙන මට පිණි ඉසින්නට වලාවයි මගේ ජීවිතේ.... මේ ගලා යන .... මගේ ජීවිතේ.... මේ ගලා යන නිදා නොනිදා හිදී