Skip to content

Ridunu Sitha Mage

Sameera Edirisinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රිදුණු සිත මාගේ සැනසෙන්න ඕනේ උණුහුමේ පෙර වගේ දැවටෙන්න ඕනේ සිතුවාට ඒ වගේ ඔයා එන්නෑ වගේ පාළුයි ජීවිතේ.....// රිදුණු සිත මාගේ සැනසෙන්න ඕනේ... සිත ගාව තරුවක් වීලා උන් කාලේ අමතක වීලා ඇයි මාගේ ලෝකෙන් මිදීලා සිත් යහනේ මා තනි කරලා ඔබ ගියේ මා දමා... රිදුණු සිත මාගේ... මා ගාව සෙනෙහෙන් බැඳිලා ළඟ ඉන්න දිවුරුම් දීලා අමාවක මා ළඟ තියලා සඳවතිය පාවී ගියා සිහින බොඳවීලා.... රිදුණු සිත මාගේ...