Skip to content

Pahugiya Dewal

Shihan Pavithra
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පහුගිය දේවල් ගැන හිතලා දැන් පල නෑ උපමා කියලා ඒ වැලලුව මතකය මරලා යලි ගන්නට බෑ සොයලා මගේ දුරකථනංකය අමතා ඇස් රතු වෙනතුරු නුඹ හඬලා දුක කීවට ආදරේ ඉල්ලා නැහැ දෙන්නට ඉතිරි වෙලා තනිකර දමා යනෙන මොහොතේ ඔය ටික තමා නුඹට කීවේ මම නැති දිනෙක නුඹට මාගේ අගය වැටහෙයි පසු කියාලා... (නුඹට වඩා හොඳම කෙනෙක් යලි හමුවෙන්නෙත් නෑමයි එහෙම වුණත් නුඹට හිතේ යළි ඉඩ දෙන්නත් බෑ මයි...//) කාලේ අපේ යාළු වෙලා හිතට නපුරු රැවට්ටුවේ මමලු රැවටුණේ අද නුඹලු තනිකර දමා යනෙන මොහොතේ ඔය ටික තමා නුඹට කීවේ මම නැති දිනෙක නුඹට මාගේ අගය වැටහෙයි පසු කියාලා... (නුඹට වඩා හොඳම කෙනෙක් යලි හමුවෙන්නෙත් නෑමයි එහෙම වුණත් නුඹට හිතේ යළි ඉඩ දෙන්නත් බෑ මයි...//) අකීකරුත් නෑමයි වෙනස් වුණෙත් නෑමයි නැවත ගන්න බෑමයි විශ්වාසය නෑමයි තනිකර දමා යනෙන මොහොතේ ඔය ටික තමා නුඹට කීවේ මම නැති දිනෙක නුඹට මාගේ අගය වැටහෙයි පසු කියාලා... පහුගිය දේවල් ගැන...