Skip to content

Ahanna Oya (Hitha Hitha Handana)

Dinesh Tharanga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිත හිතා හඬන වේදනා මතක දුන්නෙ ඇයි මට ඔයා යන්නෙ නෑ කීව ඒ කතා බොරුද දැවි දැවී තැවෙනවා (අහන්න ඔයා හැරෙන්න එපා ලඟින් හිටියත් දුරක් තිබුනා...//) අතහැරගියේ මගේ පිවිතුරු පෙමයි සිතාගන්න බෑ ඇයි කියා යන තැන ඉතිං ඉන්නව නම් හොඳින් සතුටින්ම ඉන්නැයි කියා (අහන්න ඔයා හැරෙන්න එපා ලඟින් හිටියත් දුරක් තිබුනා...//) හිත හිතා හඬන... හිත හිතා හඬන වේදනා මතක දුන්නෙ ඇයි මට ඔයා යන්නෙ නෑ කීව ඒ කතා බොරුද දැවි දැවී තැවෙනවා (අහන්න ඔයා හැරෙන්න එපා ලඟින් හිටියත් දුරක් තිබුනා...////)