Digasiye Digu Neela Nayana
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම් //
සඳ දියේ සඳ සිහින සිඹින
තරු ඇසේ මෘදු සිහිත පතක
දැවටී ඉන්නම්
ගිම්නිවා ගිම්හානයේ
මල් පොකුරු පුරෝගෙන
ලියමඩොළු රටා වියනා
හසකැන් ලිහා වස්සානයේ
අවිදින් යන්න යමු ප්රේමියේ
දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම් //
තටු සලා නිල් ආකාහේ
පවනැල්ලේ එතීගෙන
සිත් කවුළු පියන් හරිනා
සුවදින් නුඹේ කිදුරාවියේ
හැගුමන් දෙන්න කල්පාන්තයේ
දිගැසියේ ....