Skip to content

Suwanda Thiya

Chandana Liyanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල් කොද කැකුළු සිනා මල්...// මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නවනම් මම ඉන්නම් ඒ සුවද තියන් යලි ඔබ එනකන්...// සුවද තියා.../ රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සළු පිල් මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලැති මල්...// සුවද තියා...//