Heena Wassane
Nelu Adhikari
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හීන වස්සානේ මේ ජීවිතේ මගේ
දෑස රැන්දූ ආදරේ අපේ
සීත පවනක් වගේ දැවටිලා හදේ
පාට පාට හීනයක් වගේ
හද කිති කැවේ ආදරෙන්
සනසාවි ජීවිතේ පූජනීයමයි ආදරේ
සංසාර හැඟුම් හද ලංකලා
ජීවායේ රස මුසු වෙලා
ආදරේක පාට තැවරිලා
හද විහිදෙන සංකා නිවා
උණහුමේ හිත ගුලිවෙලා
ආදරේක හීන හැංගිලා
පෙම් සිහිනයේ මගේ මා ආදරේ
දිවි මාවතේ අප හමුවෙලා
නෙත් මානයේ සිත දඟකලා
ප්රේමවන්ත සිත්තමක් වෙලා
ජීවිතේ පැතුමක් වෙලා
ආදරෙන් ඔච්චම් කලා
පුඥ්ඥවන්ත ආදරේ බෙදා
පෙම් සිහිනයේ මගේ මා ආදරේ
හීන වස්සානේ ....