Raththaran Manik
Shrimathi Thilakarathne
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
රත්තරන් මැණික් මුුතු මොකටද මේවා
හිස් අතින් සිනාසිසී පැමිණේවා
මට මල් මොකටද මම උපන්නෙ වන මල් උයනේ
මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ
මිණි මුතු රන් සිවු සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ
මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුළ සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහස හඟවා
ඔබ පැමිණිනු වස් සිහිලෙන් හදවත පිනවා
මා ඉන්පසු ඔබ යන හැම තැනකම එනවා