Skip to content

Budu Sadu

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බුදු සාදු බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නම්// ඔබගේ පාමුල සමන් වැලක් වී// සුවඳ මලින් සැරසෙන්නම්// බුදු සාදු... ඔබ වැඩි අරණේ සඳුන් ගසක් වී// සිසිල සෙවණ රඳවන්නම්// බුදු සාදු බුදු සාදු නෙළුම් මලක් වෙන්නම් මම නෙළුම් මලක් වෙන්නම් ඔබගේ පියවර මැනුම් ඉදිරියේ// මුදු පා පිස්නක් වෙන්නම්// බුදු සාදු... බුදු සාදු බුදු සාදු නෙළුම් මලක් වෙන්නම් මම නෙළුම් මලක් වෙන්නම්