Skip to content

Sithe Susum Pawila

Namal Udugama
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිතේ සුසුම් පාවීලා හදේ මා පැතුම් යා වීලා සිහිනේ ආයේ රැදිලා සිත මා සනසනවා සිහිනය සැබෑ නොවේදෝ කඳුළු සැමදා ලැබේවිදෝ ආ දුර නිමාව දෛවයේ අපට නපුරක් කරාවිදෝ මට කඳුළක් ගෙනේවිදෝ ඇය සෙනෙහන් ඉදීවිදෝ සිතේ සුසුම් .... හඩනා හැඩුම් ඇසේවිදෝ මසිත ලතැවුල් දැනේවිදෝ මා පැතු දයාව ඇයගෙන් දිනක එලෙසින් ලැබේවිදෝ මට පැතුමන් ගෙනේවිදෝ සිත සුසුමින් සැලේවිදෝ සිතේ සුසුම් .....