Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mal Kumariya
Daffodil Kadupitiya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
දැක්ක ගමන් වශී වී
යාවි කාවත් මුලා වී
ආපු පාරේ පිපේවී
මල් කුමාරි සැරිසරාවි
සද්දේ මොකෝ තරහා වී
මමයි ඔබෙ මනාලී
යංකෝ දුර අයාලේ
එක රටාවකට කතා වී
නෑනෙ කාටත් මං බහ දී
තාම බාලයි මල්මාලී
උකුළ ලෙලෙන බඳ සැලෙන
තාලෙට අඩි තියාවී
මල් කුමරිය වඩින්නා
ඔය හිතට මන්දා
දැනුනා මට ආලෙ ඔබේ
තාලයට පිරෙන්නා
සුන්දර හිතට හන්දා
පෙම් හීන කැන්දා
දෙනවා මං ආලෙ මගේ
තාලයට පිරෙන්නා
ආලේ මට දැනුනේ ඔබෙ තරම්
නෑනේ වෙන කාගෙන්වත් නැති තරම්
ආසයි පහසයි රසයි හිනස්සයි පිනයි
කාටත් කලින් මගෙ රන්කඳ මටයි
අද කාලේ විදිහ මේක තමයි
හැඩකාර කටකාරිය මමයි
පනවාලා දාන මේ නීති තදයි
වැරදි කළොත් කොල්ලො Sorry තමයි
නෑනෙ කාටත් මං බහ දී
තාම බාලයි මල්මාලී
උකුළ ලෙලෙන බඳ සැලෙන
තාලෙට අඩි තියාවී
දැක්ක ගමන් වශී වී
යාවි කාවත් මුලා වී
ආපු පාරේ පිපේවී
මල් කුමාරි සැරිසරාවි
සද්දේ මොකෝ තරහා වී
මමයි ඔබෙ මනාලී
යංකෝ දුර අයාලේ
එක රටාවකට කතා වී
නෑනෙ කාටත් මං බහ දී
තාම බාලයි මල්මාලී
උකුළ ලෙලෙන බඳ සැලෙන
තාලෙට අඩි තියාවී
මල් කුමරිය වඩින්නා
ඔය හිතට මන්දා
දැනුනා මට ආලෙ ඔබේ
තාලයට පිරෙන්නා
සුන්දර හිතට හන්දා
පෙම් හීන කැන්දා
දෙනවා මං ආලෙ මගේ
තාලයට පිරෙන්නා