Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Banda Nalawena Thaale
Dimi3
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ඇගෙ බඳ නැළවෙන තාලේ
දැක හද නැලවෙන්නෙ මාගේ
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ-ආ-ආ-ආ
ඇගෙ බඳ නැළවෙන තාලේ (තාලේ)
දැක හද නැලවෙන්නෙ මාගේ (මාගේ)
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ-ආ-ආ-ආ
පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බෑ කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නෙ මල් මීයක් කඩා
ඇගෙ බඳ නළවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ (ඉන්නත් බෑ, යන්නත් බෑ, කන්නත් බෑ, ආය නම්)
ඇගෙ බඳ නළවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ (ඉන්නත් බෑ, යන්නත් බෑ, කන්නත් බෑ, ආය නම්)
සෙල්ලං ඇති කෙල්ලෙ යකා නටාපන්
කොමඩු හපල රස බලපන්
පදෙට මගෙ මේ උඹ නටපන්
පන්දම්පාලි නැටුමට මාව බදාගන්
ආහ්, ඇයි පරක්කු?
කවුද ඉන්නෙ අපි මැද හරස්වූ
කෙල්ලෙ මැද ළමැද මා
මැද පිරිමැද ගන්නම් ඔතන්
මගෙ ඔඩොක්කු
පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බෑ කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නෙ මල් මීයක් කඩා
ඇගෙ බඳ නැළවෙන තාලේ (තාලේ)
දැක හද නැලවෙන්නෙ මාගේ (මාගේ)
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ-ආ-ආ-ආ
ඇගෙ බඳ නැළවෙන තාලේ (තාලේ)
දැක හද නැලවෙන්නෙ මාගේ (මාගේ)
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ-ආ-ආ-ආ
පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රන් කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා?
පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රන් කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා?
ආහ්, ඇයි පරක්කු?
කවුද ඉන්නෙ අපි මැද හරස්වූ
කෙල්ලෙ මැද ළමැද මා
මැද පිරිමැද ගන්නම් ඔතන්
මගෙ ඔඩොක්කු
ඇගෙ බඳ නළවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ (ඉන්නත් බෑ, යන්නත් බෑ, කන්නත් බෑ, ආය නම්)
ඇගෙ බඳ නළවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ (ඉන්නත් බෑ, යන්නත් බෑ, කන්නත් බෑ, ආය නම්)
පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රන් කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා?
පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රන් කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා?