Ama Gagak Galala
Victor Rathnayake
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අමා ගඟක් ගලාල
පොළෝ තලේ තෙමීලා
දුක් ගිනි දැල් නිවි නිවි
සිත් සැනසෙනවා
ගණ මොහොදුර පළාල
නැණ හිරු රැස් එයි නැගීලා
නුවන් පිරි නැණ එළියෙන්
නෙත් හිනැහෙනවා
මෙත් පිණි දිය ඉසීලා
සක්වල මල් පිපීලා
ඒ ලොව්තුරු සුවඳ ගඟේ
සිත කිමි දෙනවා