Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Devadasi
Ravindu Singhapura
Popularity · High
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
තාලෙට පාද තියන් මිණි කිංකිණි හඩ සොලවා රගන්නී
පෙමෙ හිතැත්ති
කුංකුම පාට නුරා මගෙ සිත දැන් උමතු වෙලා රගන්නී
නුබ ඒ නොදන්නවා සේ
ඒ නෙතු අගින් හෙලන බැල්මේ
අනුරාව හිතට හැගුනේ
රන් රුවින් දිලෙන රූපේ
නුබ දේවදාසි මාගේ
නෙතු අගින් හෙලන බැල්මේ
අනුරාව හිතට හැගුනේ
රන් රුවින් දිලෙන රූපේ
නුබ දේවදාසි මාගේ ලදුනේ
ඔය බද නලව නලව කෙල්ලෙ
උබ රුවල් නැවක් වාගේ
අර යාල් දේවි පිබලා එන්නෙ යකඩ පීලී රත්වේ
වීදි දිගෙ ඇවිද ඇවිද මං තනියෙන් උන්නෙ
මට දවල් හීන පෙනුනා නුබ දිහා මෙමා බලලා
මල් සර දුන්න ගත්ත දෙකක් තුනක් විද්දා
මගෙ හර්දෙ කුටිර පැලිලා
නුබෙ බැල්ම හින්දද මන්දා
රෝස දෙතොල් තැබුවා මට හාදු ගොඩක් සලලා නුබ ඉන්නෙ කොහෙද කියලා
උතුර දකුන මාරු වෙවී ගියා
කෝලම් පාට තියා නෙක රූ වැල් මවන නියා
හදේ වෙන වැයේ නුබෙ නමින් මගේ දේවියේ
ආලෙන් බැදුනු පැයේ අදුන් තැවරු නෙත් නුබේ
වතේ උනුසුමේ දැවටියන් නිවා මා
සද හිරු සේ සුදිලේනම්
දෙවිදුන් මත දිවු රන්නම්
නුබ හා මා එක්විලා සසර එක මග යන්නම්
ඒ නෙතු අගින් හෙලන බැල්මේ
අනුරාව හිතට හැගුනේ
රන් රුවින් දිලෙන රූපේ
නුබ දේවදාසි මාගේ
නෙතු අගින් හෙලන බැල්මේ
අනුරාව හිතට හැගුනේ
රන් රුවින් දිලෙන රූපේ
නුබ දේවදාසි මාගේ ලදුනේ
තාලෙට පාද තියන් මිණි කිංකිණි හඩ සොලවා රගන්නී
පෙමෙ හිතැත්තී
කුංකුම පාට නුරා මගෙ සිත දැන් උමතු වෙලා රගන්නී
නුබ ඒ නොදන්නවා සේ
ඒ නෙතු අගින් හෙලන බැල්මේ
අනුරාව හිතට හැගුනේ
රන් රුවින් දිලෙන රූපේ
නුබ දේවදාසි මාගේ
නෙතු අගින් හෙලන බැල්මේ
අනුරාව හිතට හැගුනේ
රන් රුවින් දිලෙන රූපේ
නුබ දේවදාසි මාගේ ලදුනේ