Padi Dawasa
Jo Perera, Cozzy, Jeewaka Weerasinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඈ වෙනදා වගේ නෑ කියලා
(උන්නේ යකා වෙලා, දැක්කම මට හිතුනා)
රෑ උන හේතුව මා කියලා
(ඇහුවේ නෑනේ එයා පැන්නේ ඇඟට කඩා)
ලා... ලල ලා ලා ලා ලා
බාරොන් පාරේ හම්බුනා
මේ හැන්දෑවේ
සාතන් වාගේ දිස්වුනා
නොදැනී කාලේ මිස් උනා
වෙරි මරගාතේ
බාගේ මටත් මදි උනා
පඩි දවසට හිත දිව්වට
හැමදින මගේ පණ උඹ බව
දැණුනද මගේ සුර රන්කඳ
පොඩි අඩියට මට වැදුනට
අමතක උනේ නෑ මට උඹ
ගෙනාවා මං රතු මල් ගවුමක්
බාරොන් පාරේ හම්බුනා
මේ හැන්දෑවේ
සාතන් වාගේ දිස්වුනා
නොදැනී කාලේ මිස් උනා
වෙරි මරගාතේ
බෝතලේ මටත් මදි උනා
පඩි දවසට හිත දිව්වට
හැමදින මගේ පණ උඹ බව
දැණුනද මගේ සුර රන්කඳ
පොඩි අඩියට මට වැදුනට
අමතක උනේ නෑ මට උඹ
ගෙනාවා මං රතු මල් ගවුමක්
පඩි දවසට හිත දිව්වට
හැමදින මගේ පණ උඹ බව
දැණුනද මගේ සුර රන්කඳ
පොඩි අඩියට මට වැදුනට
අමතක උනේ නෑ මට උඹ
ගෙනාවා මං රතු මල් ගවුමක්