Bihi Kala Dine Sita Oba Ma
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
බිහිකල දිනේ සිට ඔබ මා මේ ලොවට
නිම් නැති මව් සෙනෙහස උතුරා ගිය ලෙසට
ඒ මව් සෙනෙහසින් ඔබ මා පිදු ලෙසට
අම්මේ අදත් ඔබේ සෙනෙහද ලොකුය මට
ඇකයේ තබා ඔබ මා ලෙඩ වූ කලට
දෙනෙතින් ඔබේ වැගිරුනු කඳුළැල් එමට
මා දැන් මහළු විය අභියස සිටියාට
අදටත් ඔබ හඩයි මා ලෙඩවූ කලට
අපමණ දුක් ගැහැට විඳ මා හැදුවාට
මිනිස්ත් බව ලබන උල්පත වූවාට
නිමකර සසර ඔබ මතු බුදු වනදාට
ඉන්නම් වැද වැටී අම්මේ හැමදාම
ඉන්නම් වැද වැටී අම්මේ හැමදාම