Skip to content

Sinhayan Api (Cricket Song 2019)

Sanka Dineth
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිත් බිඳුනාම දුක හිතුනාම කඳුලු වී මහා පොලොව තෙමන්නේ ලේ බිඳු වැටි මේ දෙරණ සිඹින්නේ මගේ කම අපේ කම රටේ කම පරාජය කරමු පරාජය සුරකිමු ලංකා අභිමානය (වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි...//) රටේ අභිමන් මුළු ලෝකයෙ දිදුලන්න ජවය මදි නම් රටේ ජවයම ගන්න අපිට පුළුවන් ජය පවුරු බඳින්න හයියට ඉන්න ජවය නගන්න රට ගොඩ නංවන්න (පරාජය කරමු පරාජය සුරකිමු ලංකා අභිමානය වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි...///) වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි