Skip to content

Oba Mata Pem Kala

Manoj Liyanage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ මට පෙම් කළ බව කීවත් සුසුමක උණුසුම කවදාවත් දුන්නේ නැහැ ඔබ මට තාමත් (ඔබ මට පෙම් කළ බව කීවත්.......//) නොසිතූ මොහොතක ඔබ මට ළං වී හද තුළ සැනුසුම නිබඳව දුන්නා ළං වන තරමට වෙන්වන්නට අප හට (සිදුවන බව ඔබ මට කීවා......//) නොපැතූ මොහොතක සිත අසරණ වී කඳුළකි විරහව නෙතඟින් ගලනා වෛර කරන්නේ කෙලෙසින්දෝ ඔබ හට (මෙතරම් පෙම් කළ සිතකින් මා.......//) ඔබ මට පෙම්.......